සයිටම් වැහුවොත් වෙන්නේ කුමක්ද?
ප්‍රමිතිය සැලකිල්ලට ගෙන සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වසා දැමූහොත් රජයේ වෛද්‍ය පීඨ කිහිපයක් ද වසා දැමීමට සිදුවන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා. සරසවි සිසුන්ට පසුගියදා කොළඹ දී එල්ල වූ පොලිස් ප්‍රහාරය සහ වෛද්‍යවරුන් ආරම්භ කර ඇති වැඩවර්ජනය සම්බන්ධයෙන් ඊයේ…