මම ඔය දෙන්න ගැනම හොඳට දන්නවා. -ඩේව් වට්මොර් කෝලි සහ කුම්බ්ලේ ගැන කියන කථාව
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 1996 ලෝක කුසලානය දිනාගන්නා අවස්ථාවේ ශ්‍රී ලංකාවේ පුහුණු කරු ලෙසින් කටයුතු කල ඩේව් වට්මෝර්, කුම්බ්ලේ කෝලි ගැටුම පිළිබඳව අදහස් දක්වා ඇත. වට්මෝර් විරාත් කෝලි ගැන හොඳ අවබෝදයක් ඇති පුද්ගලයෙකු වන්නේ කෝලි 19 න් පහළ කණ්ඩායමට නායකත්වය…