ඉතිහාස පොතට එක්වූ කැනඩා ස්නයිපර්කරුගේ අයි එස් අයි එස් ඉලක්කය..
කැනේඩියානු විශේෂ බලකායේ සිටි ස්නයිපර් තුවක්කුකරුවකු සැතපුම් 2.1 (මීටර 3,540) දුරක සිටි අයි.එස් සටන්කාමීයකුට වෙඩි තබා ඇතැයි ඉරාකයෙන් වාර්තා වේ. කැනේඩියානු හමුදාවේ ස්නයිප තුවක්කරු සැතැපුම් 2.1ක සිටි අයි.එස් සටන්කාමීය ඝාතනය කර ඇත්තේ ඉකුත් මාසයේදී යැයි ද මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා…