ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ෆිට්නස් ටෙස්ට් එක කරපු හැටි මෙන්න…
ශ්‍රී ලංකා කණ්ඩායම සිදුකල මීටර විස්ස කෙටි දුර ධාවන ශාරිරීක යෝග්‍යතා පරීක්ෂණය සිදු කළ අයුරු ශ්‍රී ලංකා ක්‍රිකට් එළි දක්වා තිබෙනවා. ඒ අදාළ පරීක්ෂණය සිදු කරන අයුරු දැක්වෙන ඡායාරුප මගින්. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පුහුණුවීම් වල යෙදෙන සුපිරි පහසුකම් වලින්…