පොලිසියේ පොත් වල සටහන් තබා අවලම් ගමනක් ගිය පොලිස් සැරයන්ට වැඩ වරදී…
කාන්තාවකට බලහත්කාරයෙන් ලිංගික අතවර සිදු කිරීමට තැත් කළ බව කියන පොලිස් සැරයන්වරයකුට එම කාන්තාව පොල්ලකින් පහරදී ඇති අතර බරපතල තුවාල ලැබූ පොලිස් සැරයන්වරයා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත. දැනට ඔහු පොලිස් ආරක්ෂාව සහිතව ප‍්‍රතිකාර ලබයි.සැරයන්වරයා කැබිතිගොල්ලෑව මූලික රෝහලට කිරීමෙන්…