ඩෙංගු ගැන වාසුගේ ප්‍රශ්නයට ඇමති රාජිතගෙන් විශ්ලේෂණාත්මක පිළිතුරක්..
පාර්ලිමේන්තුවේ ඩෙංගු තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න විසින් සිදු කළා. එහිදී වසර ගණනාවකින් බී.ටී.අයි.බැක්ටීරියාව ලංකාවට නොගෙනාවේ ඇයිදැයි යන්න පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර විසින් ප්‍රශ්න කළා.අප සතුව බී.ටී.අයි.බැක්ටීරියාව විශාල ප්‍රමාණයක ඇති බවත් ඩෙංගු මර්දන වැඩපිළිවල සඳහා නීති පැනවීම…