ශුරයන් වෙමින් පකිස්ථානය ඉදිරියට යද්දි ලංකාව දැඩි අසරණ තත්වයක..
අයි. සී. සී. ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ වන විට එක්දින ශ්‍රේණිගත කිරීම් 7 වැනි ස්ථානයේ පසුවූ ශ්‍රී ලංකා කණ්ඩායමට තරගාවලිය අවසන් වන විට එහි 8 වැනි ස්ථානය දක්වා පසුබැසීමට සිදුවී තිබේ. ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින ශ්‍රේණිගත කිරීම්හි 8 වැනි…