‘අභ්‍යන්තර ණය කළමනාකරණ කමිටුව සිය වගකීම පැහැර හැරීම හේතුවෙන් සියලු තීරණ ගෙන තියෙන්නේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවයි. කාර්යය පටිපාටියෙන් බැහැර වූ එම සිදුවීමෙන් පොදුවේ රජයට සිදුවු අලාභයට මහා බැංකුවේ අදාළ අංශවල සියලු නිලධාරීන් වගකිව යුතුයි’ යනුවෙන් මා මාගේ වාර්තාවේ සඳහන් කළා…

Tess Group අවුරුදු 35 ක සිට මත්ස්‍ය වෙළෙඳාමේ නිරතව සිටිනවා. විශේෂයෙන්ම කෙලවල්ලෝ තමයි අපි වැඩිපුරම අපනයනය කරන්නෙ. ඒ වගේම මේ වන විට අපි ටින් මාළු කර්මාන්තයටත් පිවිස සිටිනවා. දේශීය ටින් මාළු කර්මාන්තය මේ වන විට මොන වගේ මට්ටමකද තිබෙන්නෙ? අප…

ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා අයකරනු ලබන පොළී අනුපාතික ඉහළ දැමීමට වාණිජ බැංකු කිහිපයක් විසින් පියවර ගෙන තිබේ. මේ අනුව මෙතෙක් ක්‍රෙඩිට් කාඩ්පත් හි හිඟ මුදල් වෙනුවෙන් ගෙවිය යුතුව තිබූ වාර්ෂික පොළී අනුපාතිකය සියයට 24 ක් විය. සිය ගනුදෙනුකරුවන් වෙත යවනු ලබන…

පැරන්හයිට්‌ අංශක සියයට වඩා (100 f) උණ ඇතිවී අධික හිසදරය, දැත් දෙපා වේදනාව පවතින විට අපට නිතැතින්ම සිහිපත්වන්නේ ඩෙංගු රෝගයයි. ඩෙංගු රෝගයේදී මෙම රෝග ලක්‍ෂණ මතුවීම ඊට හේතුවය. ඩෙංගුද වෛරස රෝගයක්‌ බැවින් වර්තමානයේ වෛරස රෝගයක්‌ වැළඳුනවිට අප ප්‍රතිකාර ලබාගන්නේ ඩෙංගු…

ඊයේ දිනයේ පැවති ශුරයන්ගේ කුසලාන අවසන් මහා තරගාවලිය ඉන්දියාව පරාජය වීමත් සමග ඉන්දියානු ප්‍රේක්ෂකයන් දුකට පත් වී කලබල කරන්නටත් පකිස්තානු ප්‍රේක්ෂකයන් සතුටට පත් වී එය සැමරීමටත් එක වුනා.පකිස්තානු ප්‍රේක්ෂකයෙකු ඉන්දීය ක්‍රීඩකයෙකුට කල විහිළුවක් දුර දිග යාමක් පිලිබදව  අප වෙත වාර්තා…

මං පොඩි කාලේදි පුටුවක් විකට් එක විදිහට අරගෙන ක්‍රිකට් ගැහුවා.O/L වලට D 8 ම ගත්තා…ඔහු හිතුවක්කාර යෙක්. ඒ වගේම ජේත්තුකාරයෙක්. කාට වුව කියන දෙය කෙළින් කීම ඔහුගේ හැටියක්. ඒ නිසාම ඔහු මාධ්‍ය තුළ ගොදුරක්. මාධ්‍යය කොතරම් කීකරු කරන්න වෙර දැරුවත්…

මෙරට කිරි නිෂ්පාදනයේ ප්‍රධාන භූමිකාවේ නිරත වන මිල්කෝ සමාගම දිනපතා කිරි ලීටර් ලක්ෂ ගණනින් විනාශ කරන බව පසුගියදා මාධ්‍ය මඟින් අනාවරණය කරන ලදී. මේ අප එම කිරි අර්බුදය පිළිබඳව මිල්කෝ සමාගමේ සභාපති කීර්ති මිහිරිපැන්න සහ මෙරට කිරි නිෂ්පාදනයේ යෙදෙන අනෙක්…

දුම්රියේ පාපුවරුවේ ගමන් කරමින් දුරකථන ඇමතුමක යෙදී සිටි 17 හැවිරිදි තරුණයෙකු පෙරේදා 17 දහවල් මීරිගම ගනේගොඩ දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියෙන් වැටී එතැනම මියගොස් ඇතැයි පල්ලෙවෙල පොලිසිය කියයි. කොළඹ සිට තලෙයිමන්නාරම බලා ධාවනයවූ ශීඝ‍්‍රගාමි දුම්රියෙන් වැටී එසේ මියගොස් ඇත්තේ යාපහුව කෝන්වෑගම…

උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන්ට විරුද්ධව ගෙන ඇති විශ්වාසභංග යෝජනාව ඉවත් කිරීමට කටයුතු කරන බව විපක්ෂනායක ආර්.සම්බන්ධන් මහතා විග්නේෂ්වරන් වෙත ලිපියක් යොමු කරමින් දැනුම් දි තිබෙනවා. උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍ය පී.සත්‍යලිංගම්ට හා පළාත් ධීවර අමාත්‍ය පී.ඩෙනිශ්වරන් වෙත මසක කාලයක් නිවාඩු ලබා ගන්නා ලෙසට තමන්…

ලංකා කමිකරු කොංග්‍රසයේ මහ ලේකම් හා නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අරුමුගන් තොන්ඩමන් ඉල්ලා අස්විමේ ලිපියක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත භාර දී තිබෙනවා. අදාළ ඉල්ලා අස්වීම මගින් ඔහු පෙන්වා දී ඇත්තේ නුවරඑළිය දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති ධුරයෙන් තමන් ඉවත් වෙන බවයි. හැටන්…

ජයේ නිලධාරියකු විසින් 2016.07.14 දිනැති වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති චක්‍රෙල්ඛ අංක 01/2016 හෝ එයට කරන ලද සංශෝධනවලට අනුකූලව නිකුත් කරන ලද බලපත්‍රයක් උපයෝගී කර ගෙන දේශීයව නිෂ්පාදනය කරන ලද මෝටර් රථයක් හෝ ආනයනය කරනු ලබන මෝටර් රථයක මිල, රක්ෂණය සහ…

බොහෝ දිනකට පසු අද(19) දින ලෝක ව්‍යාපාරික මධ්‍යස්ථානයේ 23 වන මහලේදී නාමිකව වැඩ භාරගත් ලක්ෂමන් යාපා අබේවර්ධන අමාත්‍යවරයා තම අමාත්‍යංශ ගොඩනැඟිල්ල දඩමීමා කරගෙන අළුත් ගැහිල්ලකට සැරසෙන බවට වාර්තාවේ. කලින් මුදල් රාජ්‍ය ඇමැති ලෙස කටයුතු කළ ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා පසුගිය…

කොලොන්නාව නගර සභා බල ප්‍රදේශයේ එකතුවන කසළ ප්‍රතිචක්‍රීකරණය කිරීමේ පිළිසරු ව්‍යාපෘතිය යටතේ රුපියල් කෝටි දෙකක පමණ මුදලක් වැයකර 2010 වසරේ මීතොටමුල්ලේ ඉදිකළ කාබනික පොහොර කම්හලේ වැඩ මේ වනවිට සම්පූර්ණයෙන් ඇනහිට තිබෙන අතර ඒ සඳහා ඉදිකළ ගොඩනැගිලි කලක සිට දිරාපත් වෙමින්…

උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය වරයා විසින් අත්තනෝමතිකව උතුරු පලාත් සෞඛ්‍ය අමාත්‍ය වරයා වශයෙන් සිටි පී.සත්‍යලිංගම් මසකට අනිවාර්ය නිවාඩු ගැන්වීම දැඩි අසාධාරණයක් කියමින් ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂයේ ක්‍රියාකාරීන් පිරිසක් උතුරු මහඇමති වරයාට විරුද්ධව වව්නියාවේ විරෝධතාවක නිරත වූහ. වව්නියාව දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය…

පෞද්ගලික රෝහල්වල සහ රසායනාගාරවල සිදු කෙරෙන රුධිර පරීක්ෂණ මෙන්ම ඩෙංගු රුධිර පරීක්ෂණ සඳහා අය කරන ගාස්තු අද සිට අඩු කිරීමට තීරණය කර තිබෙනවා. ඩෙංගු රෝග ව්‍යප්තියේ ඉහළ යාම සලකා මෙම තීරණය ගෙන ඇති බවයි පැවසෙන්නේ.  පවතින තත්ත්වයත් සමග සිදු කරන…

කොළඹ නගරය හා තදාසන්න ප්‍රදේශවල එක් රැස්වන කැළි කසල මෙතෙක් නිසි පරිදි ඉවත් කිරීමක් දක්නට නොලැඛෙන බවට ජනතාව චෝදනා කරනවා.  ඩෙංගු ව්‍යප්තියට වැඩි වශයෙන් බලපා ඇත්තේ එම තත්ත්වය බවයි ඔවුන් පවසන්නේ.  එහෙත් කොළඹ මහනගර සභාව සඳහන් කරන්නේ ජනතාව නිසි පරිදි…