පාක්ෂිකයාට වන අසාධාරණය වෙනුවෙන් කථා කල බස්නාහිර පළාත්සභා එජාප මන්ත්‍රී දොට්ට….
මේ ඔහු තම ෆේස්බුක් පිට්ටුව මත පල කල අදහසසයි… “එක්සත් ජාතික පක්ශයේ ප්‍රජාතන්ත්‍රවාදයට සිදු වූයේ කුමක්ද? පාක්ශිකයාට වන අසාධාරණය වෙනුවෙන් හඩනැගීම හා රජයේ මැති ඇමතිවරැන්ගේ ජනතා විරෝධි තීරණ විවේචනය කිරීමේ වරදට මාගේ පක්ශ සාමාජිකත්වය අත්හිටවු බවට එක්සත් ජාතික පක්ශ නායක…