දිවි නසාගැනීමේ පීඩාව හැමෝටම… කියවන්න දැනගන්න…
* සමාජ අන්තර්ක්‍රියාව ප්‍රතිනිෂ්පාදනය නොවීම ශ්‍රී ලංකාවේ සමාජ ගැටලු කෙරෙහි බලපෑම් කරයි * අනෙකාගේ හැඟීම් සිතිවිලි පිළිබඳ අවධානය යොමු කරන්න ලෝක සෞඛ්‍ය සංවිධානයේ 2014 -15 වාර්තාව මඟින් ශ්‍රී ලංකාවේ සියදිවි නසාගැනීම් ඉහළ අගයක් ගෙන ඇති බව වාර්තා කර තිබේ. ලංකාවේ…