පොලිස් සුනඛයාගේ සහයෙන් ඇල්ලු මහා මුදල් හා රන්භාණ්ඩ කොල්ලයේ විත්ති මෙන්න..
උඩුගම දකුණු පියතිලක මාවතේ නිවසක් බිඳ මුදල් හා රන් භාණ්‌ඩ සොරකම් කළ සැකකරුවකු ගාල්ල පොලිසියේ නිල සුනඛ ඒකකයේ ආටිස් නැමති නිල සුනඛයාගේ සහයෝගයෙන් අල්ලාගෙන ඇත. මෙකී නිවසට ඇතුල් වූ සැකකරු නිවසේ ඉදිරිපිට තිබූ රඹුටන් ගසට නැඟ රඹුටන් කඩාගෙන කා තිබේ.…