ආයුබෝවන්ඩ මහරජාණෙනි හොර රහසේම යුගදිවියට….
ආයුබෝවන් මහ රජාණෙනි” ගීතය තුළින් ජනප්‍රියත්වයට පත් සහේලි රෝචනා ගමගේ මහත්මියගේ විවාහ උත්සවය ඊයේ (14) දින කොළඹ හිල්ටන් හෝටලයේදී පැවතිණි. ඇයගේ අතිනත ගත් තරුණයා උදාර කපුකොටුව නැමැති වෛද්‍යවරයෙකි. සහේලි – උදාර යුවලගේ “සසර පෙරදා බැදුණු විලසේ” නැමති ගීතය ඔවුන්ගේ විවාහ දිනයේදී එළිදක්වා…