අක්මීමන – තේජා සිංහබාහු හබරාදුව – අනුර ප්‍රියන්ත හබරාදුව, පිටිදූව ‘ළබැඳි මිතුරෝ’ පදනම විසින් පොසොන් පොහොය නිමිත්තෙන් වසර දහයක් පුරා පවත්වාගෙන පැමිණි අයිස්ක්‍රීම් දන්සල නවතා ඒ සඳහා එකතු වූ මුදල, කොඳුඇට පෙළ අක්‍රමවත්ව නැවීයෑමේ දරුණු අස්ථි රෝගයකට ගොදුරුව සිටින අසරණ…

රජය මගින් ඉකුත් දා ප්‍රකාශයට පත් කෙරුණු නව කැබිනට් සංශෝධනයට අනුව ඒ ඒ අමාත්‍යංශවලට අයත් ආයතන හා විෂයන් වෙන් කෙරෙන නව ගැසට් නිවේදනය නිකුත් වී තිබේ. ඒ අනුව මතෛක් මුදල් අමාත්‍යංශය සතුව තිබූ ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය…

ලංකාවේ ටෙලිනාට්‍ය යායට පියාඹලා ආපු අලුත්ම සමනලිය තමයි තිමානි නයනතාරා වික්‍රමාරච්චි කියන්නේ. මේ දවස්වල ඉහළම ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබන “දෙවැනි ඉනිම” ටෙලි නාට්‍යයේ අනුහස් (රවීන් කණිෂ්ක) ගේ ආදරය ලබන්න සටන් කරන දෙව්මි කියන කටකාර දඟකාර ගෑනු ළමයාගේ චරිතය රඟපාන්නේ නයනතාරා. පළවෙනි…

කාලයක් ඒ ගීතය මේ රටේ ජනප්‍රියතම ගීතයක් බවට පත්ව තිබුණා. මේ ගීතය ගායනා කළේ දෑස් අඳ යුවතියක්. ඇය මේඛලා ගමගේ. ‘අහන් ඉන්න’ ගීතයත් එක්කම මේඛලාත් එක රැයින් තරුවක් බවට පත්වුණා. ඒත් අද වෙද්දී මේඛලා ගැන ආරංචියක් නැහැ. ඇයට මොකද වුණේ…

අද පැවැත්වෙන ශ්‍රී ලංකා පකිස්ථාන තීරණාත්මක එක්දින තරඟය පිළිබඳව අදහස් දක්වමින් පකිස්ථාන පුහුණුකරු මිකී ආතර් මහතා ශ්‍රී ලංකා කණ්ඩායම කිසිසේත් විශ්වාස කල නොහැකි භයානක කණ්ඩායමක් ලෙස පවසා ඇත. ඉන්දියාව සමගින් තරඟයට මුහුණ දීමට පෙරම පකිස්ථාන කණ්ඩායම එම තරඟය පරාජය මානසිකව…

ශ්‍රී ලංකා නීතිවිද්‍යලයෙන් අවසන් වසර විභායේදී නාමල් රාජපක්ෂ මහතාට වායුසමීකරණය කරන ලද කාමරයක සිටි අන්තර්ජාල පහසුකම් සහිතව විභාගයට පෙනීසිටීමට ඉඩ හැරීමේ සිදුවීම අද සෝදිසි විශේෂාංගයෙන්… [rns_reactions]

ඊයේ පැවතී දකුණු අප්‍රිකාව හා ඉන්දියාව අතර තරඟයෙන් ඉන්දීය කණ්ඩායම පහසු ජයක් ලැබීමට සමත් වුනා. අපි හැමෝම දකුණු අප්‍රිකාව දිනයි කියලා බලාපොරොත්තු වුනත්, මෙතුවක් කල් පවතී ICC තරඟ කිසිවක අවසන් අහා තරඟයකට සුදුසකම් ලබා නොමැති, එනම් ලොව අවාසනාවන්තම ක්‍රිකට් කණ්ඩායම…

මේ වෙනකොට සචින් තෙන්ඩුල්කාර් ගැන ඉන්දියාවේ වෙබ් අඩවි ටිකක් වැඩිපුර කතා කරන්න පටන් අරගෙන. ඒකට හේතුව සචින් ICC වෙබ් අඩවියේ සම්මුඛ සාකච්ජාවකදී පකිස්තානය අවසන් පුර්ව වටයට එන බව කළ ප්‍රකාශයයි. ICC ශුරයන්ගේ කුසලානය ආරම්භ වීමට පෙර අවසන් පුර්ව වටයට එන්න…

වාර්ෂික බස්‌ ගාස්‌තු සංශෝධනයට අනුව ලබන මස ජුලි 1 වැනිදා සිට බස්‌ ගාස්‌තු ඉහළ යා හැකි බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක්‌ අබේසිංහ මහතා “දිවයින”ට ඊයේ (11 වැනිදා) පැවැසීය. ඒ අනුව බස්‌ ගාස්‌තු සියයට 6 ත්, සියයට…

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් කොල්ලුපිටිය මුහුදුබඩ දුම්රිය මාර්ගය අසල සිට ජංගම දුරකථනයෙන් සෙල්ෆි ඡායාරූප ගනිමින් සිටි එකම පවුලේ අයියා මලෝ දෙදෙනකු ඊයේ (11 වැනිදා) සවස 6.15 ට පමණ කොළඹ කොටුව සිට ගාල්ල බලා ධාවනය වෙමින් තිබූ සීඝ්‍රගාමී දුම්රියේ හැපී මරුමුවට පත්විය.…

ලෝකයේ වේගවත්ම ක‍්‍රීඩකයා ලෙස සැලකෙන උසේන් බෝල්ට් තම මව් රට වන ජැමෙයිකාවේ දී අවසන් වරට මීටර් සියය ඉසව්වකට සහභාගී වෙමින් එම ඉසව්වේ සමුගැනීමට සටහන් කර තිබෙනවා. ඒ, සංවේදී අවසානයක් ද සමඟයි. මෙම තරගය ද ජයගත් බෝල්ට්, ඉසව්ව නිම කළේ තත්පර…

ශ්‍රී ලංකාවේ වසර තිස් ගණනක් තිස්සේ ක්‍රියාත්මක වූ LTTE ත්‍රස්තවාදයට තිත තැබීමට ත්‍රිවිධ හමුදාව වරින් වර සිදු කළ මෙහෙයුම් ගණන අති විශාලය. හතරවන ඊළාම් යුද්ධ්ධය දක්වා ඒ සියළුම මෙහෙයුම් වලදී සතුරා සතු තොරතුරු, ඔවුන්ගේ බලය හා දුර්වලතා පිළිබඳව සටන් පෙරමුණ…

ආගම් සහ ජාතීන් අතර සංහිඳියාව කඩවන අයුරින් කටයුතු කරන අන්තවාදී පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා තවදුරටත් මෙහෙයුම් ක‍්‍රියාත්මක කරන බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති ප‍්‍රියන්ත ජයකොඩි මෙම අදහස් පල කළේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. අප්‍රෙල් මාසයේ…

දේශපාලනය සිදුකිරීම මැතිවරණ කාලයට පමණක් සීමා විය යුතු බව අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි. කලාවැව, ඉපලෝගම ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ ඉහළ දේශපාලනඥයන් එක්ව කටයුතු කිරීමේ දී ග්‍රාමීය ප්‍රදේශවල ජනතාව වෙන්ව කටයුතු නොකළ යුතු බවය. එහිදි වැඩිදුරටත් අදහස්…

නුගේගොඩ ප‍්‍රදේශයේ ව්‍යාපාරික ස්ථාන කිහිපයකට ඉකුත්දා එල්ල වූ ගිනි තැබීම් සහ ප‍්‍රහාරයන්ට සම්බන්ධ ප‍්‍රධාන සැකකරු බොදුබල සේනා සංවිධානයේ ක‍්‍රියාකාරි සාමාජිකයෙකු බව පොලිසිය පවසනවා. රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (11) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප‍්‍රියන්ත ජයකොඩි සඳහන්…

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතාට බොරැල්ල සංවිධායක ධූරය හා රජයේ ආයතනයක සභාපති තැනක් හිමිවන බවට ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධානියකු කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාට දැනුම්දී ඇතැයි වාර්තා වේ. එසේම එජාප වත්මන් මහලේකම් කබීර් හෂීම් මහතාගෙන් එජාපයට…