පාලිත තෙවරප්පෙරුම ජනතාව උදෙසා පොසොන් පෝයට කරපු දේ මෙන්න..
මේ වනවිට ගංවතුර බැසගොස් හමාරය නායයාමෙන් සිදුවූ විපත් වලට මාධ්‍ය අවධානය අවසන්ය. සැවොම පොසොන් උත්සවය වෙනුවෙන් අවධානය යොමුකොට අවසන්ය. ගංවතුර බැසගිය පමණින් එයින් විපතට පත් අයට අපට මෙන් පොසොන් සිසිල විදිමින් බන අසන්නට කාලයක් නැත. හේතුව ගංවතුර බැසගියේ ඔවුන්ගේ හැඳි…