පරාජිත කොදෙවුවෝ ලේ අතිසාරයට අමුඩ ගැසිමට සැරසෙයි..
කොදෙව් ක්‍රිකට් නාමය ක්‍රිකට් ක්‍රීඩාවෙන් කිසිදා ඉවත්කළ නොහැකි ආකාරයෙන් සුවිශේෂී තැනක් තබන්නට 90 දශකය දක්වා කොදෙව් කණ්ඩායම නියෝජනය කල ක්‍රීඩකයන් සමත් වුවද වත්මන් ක්‍රිකට් පරිපාලනය සහ ක්‍රීඩකයන් ගේ ක්‍රියාකලාපය නිසා කොදෙව් නාමය ක්‍රිකට් ලෝකයේ හුදකලා වී ඇත. ලෝක කුසලාන ආරම්බයේ…