එදා ලොව ලොකුම නත්තල් ගහ… අද ලොව පළමු ලේසර් වෙසක් තොරණ.
ලොව ප්‍රථම ලේසර් තාක්ෂණික වෙසක් තොරණ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කිරීම (10) එනම් වෙසක් පුන්පොහෝ දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ. කොළඹ ගාලු මුවදොර පිටියේ ඉඳි කෙරෙන මෙම තොරණ විවෘත කෙරෙන්නේ එදින සවස 7ටය. එම තොරණ 14වැනිදා දක්වා…