ක්‍රිකට් තරඟයක පිතිකරුවෙක් ලකුණු බින්දුවට අවුට් වෙනවා කියන්නේ කොච්චර අවාසනාවන්ත දෙයක්ද,එක්දින තරඟ වල බින්දුවට දැවී ගිය පිතිකරුවන් 1ක දිගට පෙළ ගැස්සුවොත් ශ්‍රී ලංකාව කියන නමට ලොකු තැනක් තියනවා, එක්දින තරඟ වල වැඩිම වතාවක් බින්දුවට out  වෙලා තියෙන්නෙත් අපේ කෙනෙක් තමයි,…

එළඹෙන ජුනි මාසයේ එංගලන්තයේදී ආරම්බ වන ICC චැම්පියන්ස් කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියට සහභාගී වන කණ්ඩායම් අට සඳහා තම සංචිත ප්‍රකාශයට පත් කිරීම සඳහා ලබා දී තිබු කාලය මෙම මස 25 වන දිනෙන් අවසන් වුවද ඉන්දීය කණ්ඩායම මේ වන තුරු තම…

සයිටම් ජනසතු කිරීම ඇතුළු ඉල්ලීම් තුනක්‌ ඉටු කරන ලෙස රජයට බලකරමින් ගුරුවරු, දුම්රිය නියාමකවරු සහ වෛද්‍යවරු අද (05දා) දවස පුරා වැඩ වර්ජනය කරති. මේ නිසා රෝහල්වල සැත්කම් කටයුතු මෙන්ම දුම්රිය ධාවනය සහ පාසල්වල ඉගැන්වීම් කටයුතු සියල්ල අද දවසේ නතර වන…

මාතර දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා සන්ධානයෙන් තරග කර මනාප 83,278ක් ලබා පාර්ලිමේන්තුවට පත්වූ හිටපු අමාත්‍ය මහින්ද විජේසේකර මහතාගේ පුත්‍රයා වන කාංචන විජේසේකර මහතා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුව තුල වැඩකටයුතු කල අතර ඔහු ඒකාබද්ධ විපක්ෂයෙන් ඉවත්…

එක්දින ක්‍රිකට් පිටියේදී සුවිශේෂ වාර්තා කිහිපයක් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන සමයේදී තමාගේ නමට ලියාගත් ශ්‍රී ලංකාවෙන් බිහිවූ දක්ෂතම වමත් වේගපන්දු යවන්නා වන චමින්ද වාස් ,තමා ක්‍රීඩා කරන සමයේ ශ්‍රී ලංකා කණ්ඩායමට එකතු වූ පසුව තමා යටතේ වේගපන්දු යවන්නෙකු…

ජාතික තරුණ සේවා සභාපතිවරයා විසින් මෙරට ප්‍රධානතම පුවත් වෙබ්අඩවියක් වන Gossip99 වෙබ්අඩවියේ කතුවරයා මරා දමන බවට තර්ජනය කර ඇතැයි වාර්තා වේ. ඒ, පසුගිය දා පැවති මැයි රැළියක් අතරතුරේ දීයි. ඊට හේතු වී ඇත්තේ 2015 නොවැම්බර් 29 දින එම වෙබ්අඩවියෙන් හෙළිදරව්…

තමනට තිබූ ස්විස්ටරලන්ත පුරවැසි භාවය ඉවත් කර ගැනීමට සිදුවුවහොත් තම විවාහය දෙදරුම් කා හැකි බව පාර්ලිමේන්තු මන්ත‍්‍රිනී ගීතා කුමාසිංහ පවසයි. මේ සම්බන්ධයෙන් පවරා ඇති නඩුව නිසා තමන් එරට පුරවැසිකම අහෝසි කර ගැනීමත් සමග එරට කෝටි ගණනක දේපලක්ද අහිමි වන බව…

සයිටම් ආයතනයට විරුද්ධව වැඩවර්ජන කරමින් අහිංසක රෝගීන්ට මියයෑමට ඉඩහරින්නේ වෛද්‍යවරුන්ට සාරධර්ම නැති නිසාදැයි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නාහිමියෝ විමසති. වෛද්‍යවරුන් තවත් පිරිසක් එකතු කරගෙන සිකුරාදා (05දා) වැඩ වර්ජනයක නිරත වුවත් එදින ප්‍රතිකාර ගැනීමට පෞද්ගලික රෝහල් වෙත යෑම සඳහා…

​තමන් සතු ඇමරිකානු පුරවැසිභාවය අතහැරීමට කිසිසේත්ම සුදානම් නොමැති  බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසයි. ඔහු මේ බව කියා සිටියේ බීබීසී සිංහල සේවය ෆේස්බුක් අඩවිය ඔස්සේ සජීවීව විකාශනය කළ සංවාදයකට එක්වෙමිනි. ද්විත්ව පුරවැසිභාවය හේතුවෙන් ගීතා කුමාරසිංහ මන්ත්‍රීවරියගේ මන්ත්‍රීධුරය අහෝසිකරන ලෙස අභියාචනාධිකරණය නියෝගයක්…

ව්‍යාපාරික නෙවිල් ප්‍රනාන්දුට අයත් මාළඹේ සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනයට එරෙහි රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය සහ ඊට සහය පළකරමින් රජයේ අනෙකුත් රාජ්‍ය ආයතනය සහ වෘත්තීය සංගම් අද (05) දිනයේදී වැඩ වර්ජනයක නිරත වන අතර මේ වන විට ඊට වෘත්තීය සමිති 150…

ශ්‍රී ලංකා පොලිස් සේවයට ආධුනික නිලධාරීන් ලෙස බදවාගන්නා නිලධාරීන්ට වසර 03 කාලයක් යන තෙක් විවාහ වීමට අවසර ලබා නොදෙන බව සඳහන්. එහෙත් එම නීතිය උල්ලංඝනය කරන කරමින් ආධුනික පොලිස් සේවා කාලය තුළ විවාහවීම හේතුවෙන් රැකියාව අහිමි වූ 149 දෙනෙකු නැවත…

කොළඹ නගරයේ මංතීරු නීතිය කඩ කරන සහ මාර්ග නීති කඩකරන රියදුරන්ට නඩු පැවරීමේ විශේෂ රථවාහන මෙහෙයුමක් අද(04) දිනයේ දී සිදු කරන බව පොලිස් මූලස්ථානය සදහන් කරයි. සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් ආයතනය සහ කොළඹ රථවාහන මූලස්ථානයේ නිලධාරීන් එක්ව මෙම මෙහෙයුම දියත් කරනු…

පසුගිය සතියේ පාසලේ විදුහල්පතිවරයාගේ කාමරයට පැමිණි සිසුවකුගේ මවක්‌ ඇය ඇඳ සිටි ඇඳුමේ උඩුකයේ පිටුපස කොටස සම්පූර්ණයෙන් විවෘතව තිබීම සම්බන්ධයෙන් ඇයට දැඩි සේ අවවාද කළ විදුහල්පතිවරයා නැවත පාසලට පැමිණෙන්නේ නම් සංවරශීලී ඇඳුමින් පැමිණිය යුතු බව පැවසීය. තමන් අදහන ගරුකරන ආගමික ස්‌ථානයට…

මැයි දිනයදා එජාපයේ අමාත්‍ය සජිත් ප්‍රේමදාස වේදිකාවේදී පක්ෂය වෙනුවෙන් සිදුකළ කථාවක් ශ්‍රීලනිපයේ අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා විසින් උපහාසයට ගෙන අනෙක් අමාත්‍යවරුන් සමඟ සිදුකරන කථාවක වීඩියෝ පටයක් මාධ්‍යවෙත මුදා හැර තිබේ. සජිත් සහ දයාසිරි යන කලකට ඉහත අඹ යහලුවන් වූ අතර…

ශිවලෝගනාදන් විද්‍යා දැරිය සමූහ දුෂණයකට ලක්කර ඝාතනය කිරිමේ සිද්ධියේ සැකකරුවන් දස දෙනා මේ මස 17 වනදා දක්වා යළි රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරුණා.  ඒ, එම නඩුව කයිට්ස් මහේස්ත‍්‍රාත් අධිකරණයේදී අද කැදවූ අවස්ථාවේදීයි.  2015 වසරේ මැයි මස 13 වනදා සිදුවූ මෙම ඝාතනය…

මඩකලපුව දිස්ත්‍රික්කයේ මාවඩිමුන්මාරි විඩුදික්කල්හි අපද්‍රව්‍ය බැහැර කරන ස්ථානයේ ගිනි ගැනීමක් සිදුව තිබෙනවා. ඊයේ (02)  පස්වරුවේ මෙම ගින්න ඇතිවූ බවයි වාර්තා වන්නේ. මෙම ගින්න මෙතෙක් පාලනය කර නොමැති බවයි එම වාර්තාවන් වැඩිදුරටත් පවසන්නේ [rns_reactions]