අන්තර්ජාතික කම්කරු දිනය නිමිත්තෙන් මැයි 01 වැනි දා කොළඹ සහ මහනුවර රැළි 16ක් පැවැත්වීමට නියමිත ය. මැයි දිනය තුළ නීතිය හා සාමය ක්‍රියාත්මක කිරීම සඳහා පොලිස් නිලධාරීන් 2600ක් අනුයුක්ත කර ඇති බවත් රැළි හැසිරවීම සඳහා රථවාහන පොලිස් නිලධාරීන් 1500ක් අනුයුක්ත…

වත්මන් රජයේ උසස් අධ්‍යාපන සහ මහා මාර්ග අමාත්‍යවරයා කට මැත දොඩවන වගකීම් රහිත පුද්ගලයෙකු බවට මේ රටේ පොදු මහජනතාවට ඔප්පු කර හමාරය. ‘ඕනි ගොනෙකු යුද්ධ කළ හැකියැයි’ කියූ එම පච ඇල්ලක් වූ කිරි ඇල්ලගේ තවත් පචයක් මේ වන විට සමාජජාල…

රාජ්‍ය දේපළ විකිණීමට එරෙහිව ගෝල්ෆේස් පිටියේ කළයුතු අභ්‍යාසය… ලෝක කම්කරු දිනය හෙවත් පොදු ව්‍යවහාරයේදී බොහෝ දෙනෙකු විසින් හ`දුන්වන මැයි දිනය අත ළ`ගටම පැමිණ තිබේ. ශ‍්‍රී ලංකාවේ වෘත්තීය සමිති ව්‍යාපාරයට අයත් මේ රටේ සැබෑ කම්කරුවන්ගේ සිට දේශපාලන ප‍්‍රවාහයට අයත් සියලූ දේශපාලන…

ඇමරිකාව විසින් අයිසිස්‌ ත්‍රස්‌තයන්ගේ බංකර් සහ කේන්ද්‍රස්‌ථාන වැනසීම සඳහා යොදාගත් පුපුරණ ද්‍රව්‍ය ටොන් 11 ක්‌ සහිත යෝධ බෝම්බය නිසා නැගෙනහිර ඇෆ්ගනිස්‌ථානයේ විශාල කඳුකර ප්‍රදේශයක්‌ මුළුමනින්ම වැනසී ඇත. මෙම බෝම්බය හෙලූ ස්‌ථානය වෙත මුල්වරට බටහිර මාධ්‍ය පිවිස තිබේ. එම බෝම්බ ප්‍රහාරයෙන්…

ඕස්‌ට්‍රේ‍ලියාවට සහ නවසීලන්තය යන රටවලට ප්‍රහාර එල්ල කරන බව උතුරු කොරියාව තර්ජනය කර ඇත. මෙයට පෙර උතුරු කොරියාව විසින් ඇමරිකානු කාල්වින්සන් නෞකාව විනාශ කරන බවට තර්ජනය කර තිබුණි. ඕස්‌ටේ්‍රලියාව සහ නවසීලන්තය යන රටවල් ඇමරිකාවට සහය දැක්‌වීමෙන් වැළකී සිටිය යුතු බවද…

අම්බලන්ගොඩ නගරයේ පිහිටා ඇති ප්‍රධාන බාලිකා පාසලක් වු ප්‍රජාපතී බාලිකා විදුහලේ ශිෂ්‍යාවන් විශාල සංඛ්‍යාවක් අම්බලන්ගොඩ බස්රිය පොළට එමින් පවතින්නේ දුම්රිය හරස් පාර මැදිනි. දුම්රිය ස්ථානයට ආසන්න දුම්රිය මාර්ගය ඉතාමත් අනතුරුදායක වුවත් දුම්රිය බලධාරීන් එම ස්ථානය් ක්‍රමවත් ආරක්ෂිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර…

“දින කීපයක් ඇතුළත” දකුණු කොරියාව තුළ මිසයිල ආරක්ෂණ පද්ධතිය සක්‍රිය කිරීමට සැලසුම් කරන බව ඇමරිකාව පවසයි. එමෙන්ම උතුරු කොරියාවට එරෙහිව පනවා ඇති ආර්ථික සම්බාධක තවදුරටත් තර කරන බවටත් ඇමරිකාව අනතුරු අඟවයි. තාඩ් මිසයිල ආරක්ෂණ පද්ධතිය 2017 වසරේ අග භාගයවන තෙක්…

ලොව විශාලතම “හාවා” වූ සයිමන් ඇමරිකාවේ යුනයිටඩ් ගුවන් සේවා යානාවකින් ප්‍රවාහනය කරන අවස්‌ථාවේ හදිසියේම මියගොස්‌ ඇත. දසමස්‌ වියෑති සයිමන්ගේ දිග අඩි 3 කි සයිමන් මියගියේ කුමන හේතුවක්‌ නිසාදැයි මෙතෙක්‌ හෙළි වී නැත. බ්‍රිතාන්‍යයේ හීත්රෝ ගුවන් තොටුපලේ සිට චිකාගෝ නුවරට ප්‍රවාහනය…

මාස හයක කාලයක් පුරා, ලන්ඩනයේ ඔර්මොන්ඩ් වීදියේ රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන චාලි ගාර්ඩ් ළදරුවා පිළිබඳව දැන් ලොවම කතා කරන්නට පටන් ගෙන ඇත. ඒ, චාලි වෙත ලබා දී තිබූ ජීවිතාධාරක උපකරණ ගැලවිය යුතු බවට එරට අධිකරණය සහ රෝහල් බලධාරීන්…

සෞදි අරාබියේ පිහිටි බැංකුවක ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයකට මියෙකු රිංගා සෞදි රියාල් 500, 100, 50 මුදල් නොට්ටු විශාල සංඛ්‍යාවක් කා දමා ඇති බව අක්බාර්24 ප්‍රවෘත්ති සේවය වාර්තා කල බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය. මියා කා දමන ලද මුදල් නොට්ටු…

කසල ඉවත් කිරීම අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීමේ ගැසට් නිවේදනය අනුමත කර ගැනීම සදහා විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක් අද පැවැත්වෙනවා.  කසල බැහැර කිරීමට බාධා එල්ල කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට බලය ලබා දෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉකුත්දා එම ගැසට් පත්‍රය…

පියුමි හංසමාලි කියන්නේ කාලෙන් කාලෙට විවිධ පුවත් මවන්නියක්. පියුමි මේ සැරේ ලංකාවේ විතරක් නෙවෙයි අසල්වැසි ඉන්දියාවෙත් කතාබහට ලක්වෙන චරිතයක් වෙලා. ඒ පියුමිගේ ඡායාරූපයක් අතිශය ජනප්‍රිය ඉන්දියානු ෆේස්බුක් පිටුවක් වන Laughing Colours ෆේස්බුක් පිටුවේ පලවෙලා තිබුණා. මිලියන 27කටත් අධික ලයික්ස් ප්‍රමාණයක්…

කොළඹ නිවාස පිළිබදව මරික්කාර්  සහ චම්මපික රණවක අතර විශාල යුද්ධයක් ආරම්භ වි ඇති බව ප්‍රසිද්ධ රහසකි. රජයේ මුදල් වලින් නිමකළ මෙම නිවාස මිතොටමුල්ල අසරණ ජනතාව වෙත ලබාදිමේදි ඉහත දෙපළගේ කඹ ඇදිම හේතුවෙන් එම කටයුතු වලට බාධා පැමිණ ඇත… මාධ්‍ය ඉදිරියේ…

එළඹෙන මැයි දිනය වෙනුවෙන් සෑම විදුලි කනුවකම එල්ලා ඇති අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ රුව රැගත් “දිනන ජනතාවගේ මැයි රැළිය” යන වැකිය සටහන් දැන්වීම් පුවරු කොළඹ කුණුගොඩ වැඩිකරන ව්‍යාපෘතියක් බව පරිසර වේදීහු කියති. මේ දැන්වීම් පුවරු සැකසීමට යොදාගෙන ඇත්තේ නොදිරන ප්ලාස්ටික්…

ඉදිරියේදී පැවැත්වෙන වයඹ පළාත් සභා මැතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂයේ මහ ඇමති අපේක්‍ෂක ලෙස පොලිස්පති පුජිත ජයසුන්දර මහතා ඉදිරිපත් වීමේ සුදානමක් ඇති බව අන්තර්ජාල මාධ්‍ය වාර්තා කරයි. ඒ, තම පොලිස්පති ධුරයෙන් ඉල්ලා අස්වෙමින්ය. කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් අප සිදුකල සොයා බැලීමක…

පසුගිය කාලයේ ආන්දෝලනයක් ඇති කරමින් හෝකන්දර මංගල මාවතේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ නිවසේදී ව්‍යාඝ්‍රා අධිමාත්‍රාවක් ලබාගැනීම නිසා මියගිය ළහිරු ජනිත් දිසානායක තරුණයා ඒ ආකාරයට මියයන අවස්ථාවේ නිදා සිටි මෙට්ටය මේ දක්වා අධිකරණයේ නඩු භාණ්ඩයක් වශයෙන් පැවති අතර අද 26…