ජනාධිපතිනියක දඟගෙට යැවූ බලු පැටවාගේ කතාව මෙන්න..
‘දේශපාලනය යනු ක්‍රීඩාවක් නොව බැරෑරුම් ව්‍යාපාරයකි’ – වින්ස්ටන් චර්චිල් රාජ්‍ය පාලකයෝ ප්‍රජාතන්ත්‍රවාදයේ ආනුභාවයෙන් ජනතාවගේ කැමැත්ත දිනා බලයට පත්වෙති. එහෙත් කල්ගත වෙත්ම පාලකයෝ තම පැවැත්ම දේශපාලන අන්තේවාසිකයන්ට හා හෙන්චයියන්ට පවරති. හෙංචයියන්ගේ පොදු චර්යාව නම් නායකයා සෙසු ලෝකයෙන් ඈත් කරමින් ජනතාව හා…