ට්‍රම්ප් සිරියාවට මිසයිල 59කින් සලකයි.
ඊයේ (7) සිකුරාදා ග්‍රීනීච් වේලාවෙන් පෙරවරු 1.40 ට ඇමරිකානු නාවික හමුදා නැව් දෙකක් මගින් සිරියාව වෙත විශාල ප්‍රහාරයක් දියත් කර තිබේ. ට්‍රම්ප් ජනපති පදවියට පත්වීමෙන් පසු ඇමරිකාව සිරියාවට එරෙහිව යුද්ධය ප්‍රකාශ කිරීමක් ලෙස මෙම ප්‍රහාරය හැඳින්වෙන අතර ටොමහෝක් කෲස් මිසයිල…