මා කියූ දේවල් බොරුනම් ඒවා ඔප්පු කර පෙන්වන්න- මහ බැංකු සහකාර අධිපතිගෙන් අභියෝගයක්
රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් සකස් කර ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට යවන තොරතුරු මා කොමිසමට ඉදිරිපත් කළා. ඒවා ටෙන්ඩර් මණ්‌ඩල සාමාජිකයන්ට යෑවූ බවත් මා කීවේ නෑ. මා කී එම කරුණ අසත්‍ය බව කියන්නේ නම් ඒ බව ඔප්පු කළ යුතු…