ගෝඨාභය සුදුසු නෑ… වාසු කියූ කථාව…(video)
හිරු “හාඩ් ටෝක්” වැඩසටහන සදහා වාසු දේව නානායක්කාර මහතා එක් වුවා. එහිදී ඔහු කියා සිටියේ හමුදාමය චරිත ප්‍රජාත්‍රන්තවාදී දේශපාලනයකට නොගැලපෙන නිසා ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රජාත්‍රන්තවාදී දේශපාලනයට නුසුදුසු බවයි. එහිදී ඔහු තවදුරටත් කියා සිටියේ පාර්ලිමේන්තුව තුල කුනුහරපයෙන් කතා කිරීම එක්තරා අවස්ථාවකදී පිළිගත් සාම්ප්‍රදායක්…