මම තවමත් සංගීතාට ආදරෙයි – කමල්ගෙන් අමුතු කතාවක්…..
කමල් අද්දරආරච්චි මුලින්ම කතා කරමුද ඔබ පෙම් කළ රංගන ශිල්පිනියක් ගැන මම පෙම් කළ රංගන ශිල්පිනියක් තමයි රමණී බර්තලමියුස්. ඇය ඉතා දක්ෂ ආදරණීය නිළියක්. ඇයට පෙම් බඳින්න හේතුව මොකද්ද? ඇයව දැක්ක ගමන් සිත බැඳුණා. වාසනාවෙ දොර ඇරුණෙ නැති එක තමයි…