ආණ්‌ඩුවට එරෙහිව අලුත් බෞද්ධ සංවිධානයක්! කවුරුන් වෙනුවෙන්ද..?
පසුගිය කාලය පුරාවට දේශපාලන අවශ්‍යතා සඳහා විවිධ ජාතික සහ ආගමික සංවිධාන බිහි විය. ඒ අතර බොදු බල සේනා, සිංහලේ, සිංහල රාවය වැනි සංවිධාන ප්‍රධාන විය. එහෙත් හතු පිපෙන්නාක් මෙන් පැමිණි එම සියලු සංවිධානය කාලයත් සමඟ වියැකී ගියේය. මේ අළුත්ම ප්‍රවෘත්තියෙන්…