සුනඛයන් අයාලේ යවන අයට රුපියල් 25,000ක දඩයක්!
සුනඛයන් අයාලේ යවන අයට රුපියල් 25,000ක දඩයක් නියම කිරීමට අදාළ කැබිනට් පත්‍රිකාවට කැබිනට් මණ්ඩල අනුමැතිය පළ වී තිබෙනවා. ඒ අනුව සුනඛයන් අයාලේ යවන පුද්ගලයන්ට එරෙහිව අධිකරණය මගින් නියම කරන දඩ මුදලට අමතරව වසර දෙකක සිර දඩුවමකට යටත් කළ හැකි පරිදි සුනඛ පනත…