ඉන්දීය ඉතිහාසයේ අගවිනිසුරුවරයෙකු වූ පළමු බෞද්ධයා
භූෂන් රාමක්‍රිෂ්ණ ගවයි (බී.ආර්. ගවයි) ඉන්දියාවේ 52 වන අගවිනිසුරුවරයා ලෙස අද (මැයි 14 වැනිදා) දිවුරුම් දුන්නේය. ඉන්දියාවේ පළමු බෞද්ධ අගවිනිසුරුවරයා බවට පත්වූ ඔහු විනිසුරු බාලක්‍රිෂ්ණන්ගෙන් පසු අගවිනිසුරු ධූරයට පත් දාලිත් කුලයේ දෙවැන්නා බවට ද පත්විය. 64 හැවිරිදි ගවයි ඉන්දියාවේ නව…













