
හඳටත් 4G
‘ඇපලෝ 11’ චන්ද්‍ර මෙහෙයුම යටතේ ඇමෙරිකන් නාසා ගගනගාමීන් සඳමත පය තබා අවුරුදු 50 ක් ගතවීම නිමිත්තෙන්, ලබන වසරේ එනම් 2019 දී, ‘4ජී’ තාක්ෂණය හඳට ගෙන යෑමට, ජංගම දුරකතන ක්ෂේත්‍රයේ දැවැන්තයන් ජර්මනියේ ‘වොඩාෆෝන්’ සහ ෆින්ලන්තයේ ‘නොකියා’ සමාගම් පමණක් නොව, මෝටර් රථ…