හිටපු කළුතර ප්‍රාදේශිය සභාපතිට වසර 5ක සිරදඩුවම් Posted on February 7, 2019 by Editor[N] | හිටපු කළුතර ප්‍රාදේශිය සභාපති ලක්ෂ්මන් විදානපතිරණ මහතා අල්ලස් චෝදනාවකට අවුරුදු 5ක සිරදඩුවමක් අද ( 7) නියම කළේය. ඒ කොළඹ මහාධිකරණය විසින් නඩුව කැඳවු අවස්ථාවේදිය.Read more »
රූපවාහිනියේ උණුසුම් තත්වයක්..සභාපතිනි සිරකර විරෝධතා.. Posted on February 6, 2019 by Editor[N] | කොළඹ 07 පිහිටි ජාතික රූපවාහිනි සංස්ථාවේ මේ වන විට උණුසුම් තත්වයක් ඇතිව තිබේ. සේවකයක් විසින් සභාපතිනි ඉනෝකා සත්‍යාංගනීගේ කාර්යාලය වටලා විරෝධය පල කරමින් සිටිති. දේශපාලන හේතුන් මත සේවකයන් 21 දෙනෙකු ස්ථාන මාරු කිරීමට විරෝධය පල කරන ඔවුන් ආයතනයේ අලෙවි කළමනාකාරැ…Read more »
2018 වසරේදී ලාඳුරු රෝගීන්ගේ වර්ධනයක් ….. Posted on February 3, 2019 by Editor[N] | ශ්‍රී ලංකාවේ ලාඳුරු රෝගින්ගේ ප්‍රමාණය ආසන්න වසර 10ක කාලයේදී වසරකට 2000 බැගින් වර්ධනය වී ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි. 2018 වසරේදී ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකින්ම ලාඳුරු රෝගින් 1683ක් වාර්තා වී ඇති බවත් එසේ හඳුනාගත් රෝගීන්ලේ වැඩිම ප්‍රමාණයක් බස්නාහිර…Read more »
වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථාන ආරම්භ කරන්න 75% ක සහන පොලියක් මත කෝටියක ණයක් Posted on January 28, 2019 by Editor[N] | වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථාන ආරම්භ කරන්නන්ට රාජ්‍ය හා පෞද්ගලික බැංකු වලින් සහන පොලි පදනම යටතේ රුපියල් කෝටියක ණය මුදලක් ලබාදීමට මුදල් අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ. අයෝජනයක් ලෙස වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථාන ආරම්භ කර ඒවා මුදල් අය කිරීමේ පදනම මත ක්‍රියාත්මක කරගෙන යාමට…Read more »
ගොඩක් අය කරන්න හැදුවට කරගන්න බැරිවුන කෘතීම වැසි වලින් ජල විදුලිය නිපදවීමේ අභියෝගය රවී ජයග්‍රහනය කරයි… Posted on January 24, 2019 by Editor[N] | කෘතීම වැසි මඟින් ජල විදුලිය නිලදවීම ගැන මීට ඉහත නියඟ කාලයන් වලදී කතාබහට ලක්වූවත් ඒ ඒ කාලවල විදුලිබල ඇමතිව සිටි කිසිම අමාත්‍යවරයෙකුට එම අදහස සාක්ෂාත් කරගැනීමට නොහැකි විය.එසේ තිබියදී නියඟයක් ඇතිවීමට පෙර ඒයට සූදානම් වීමක් වශයෙන් දුරදිග බලා වැඩ කරන…Read more »
ශ්‍රී පාද වන්දනාවේ එන ජනතාවට නල්ලතණ්නිය පොදු රථ ගාලේ ජල සැපයුම විසන්ධි කරලා Posted on January 17, 2019 by Editor[N] | නල්ලතණ්නියේ පොදු රථ ගාලේ ජල සැපයුම විසන්ධි කර ඇත. මේ නිසා ශ‍්‍රී පාද වන්දනාවේ පැමිණෙන සැදැහැවතුන් දුෂ්කරතාවන්ට මුහුණ දෙන බවයි වාර්තා වේ. එළඹෙන සති අන්තයේ දුරුතු පොහොය ද යෙදී ඇති බැවින් ඒ හේතුවෙන් සැදැහැවතුන් වැඩි පිරිසක් එම සති අන්තයේ දී ශ‍්‍රීපාද වන්දනාවේ…Read more »
ඡන්දය නිසි කලට පවත්වන්නට නොහැකි වී ඇත්තේ එජාපයත් රාජපක්ෂ කණ්ඩායමත් සහ මෛත්‍රිපාල කණ්ඩායමත් සීමා නීර්ණ වාර්තාව පරාජයට පත් කරපු නිසයි Posted on January 17, 2019 by Editor[N] | පැරණි මනාප ක‍්‍රමයට පළාත් සභා මැතිවරණ පවත්වන්නේ නම් එමගින් සිදු වන්නේ ජනමතය යටපත් කිරීමක් බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. මීට පෙර කළ විමසීමක දී පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් කමල් පද්මසිරි පැවසුවේ පැරණි ක‍්‍රමයට පළාත් සභා මැතිවරණ පැවැත්වීමට…Read more »
එජාපය තරම් සංවර්ධනයට මුදල් වෙන්කරපු පක්ෂයක් තවත් නෑ… Posted on January 17, 2019 by Editor[N] | “2018 ඔක්තෝබර් 26 දා අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට ලොකු කළු පැල්ලමක් ඇති වුණා. නමුත් ජනතා එකමුතුභාවය සහ අධිකරණයේ ස්වාධීනත්වය තුළ ඒ ව්‍යාජ ආණ්ඩුව ගෙදර අරින්න පුළුවන් වුණා. නමුත් ඒ කාලය තුළ ඇතිවූ ආර්ථික ප්‍රතිවිපාක පහසුවෙන් සුවකළ නොහැකියි. ජනතාවට අවශ්‍ය වන්නේ කතාව…Read more »
සේනා මදිවට දැන් ඩිස්කෝ ඇවිල්ලා Posted on January 16, 2019 by Editor[N] | හඳුනා නොගත් රෝගයක් යැයි පැවසෙන තත්ත්වයක් හේතුවෙන් කල්පිටියේ ළූණූ ගොවීන් පීඩාවට පත්ව ඇති අයුරු ඉකුත් 12 වැනිදා අද දෙරණ රටට අනාවරණය කළේය. එම අනාවරණයෙන් පසු මහඉලුප්පල්ලම කෘෂි පර්යේෂණ නිළධාරින් කල්පිටිය දළුව ප්‍රදේශයට පෙරේදා (14) පැමිණ ළූණූ වගාවන් නිරික්ෂණය කළේය. එහිදි…Read more »
රටක් ගොඩනැඟීම සඳහා පුද්ගල නිදහස සමඟ පුද්ගලයින්ගේ විනයත් වැදගත් වෙනවා… Posted on January 16, 2019 by Editor[N] | රටක් ගොඩනැඟීම සඳහා පුද්ගල නිදහස සමඟ පුද්ගලයින්ගේ විනයද වැදගත් වන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ එසේ නොමැතිනම් සමාජය වියවුල් වන බවයි. පානදුර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම අදහස් පල කරන ලදී.…Read more »
මෙවර කැළණි මහ පෙරහැර නෑ… Posted on January 15, 2019 by Editor[N] | නොවැලැක්විය හැකි හේතු හා දුෂ්කරතා කිහිපයක් මත මෙවර ජනවාරි 19 දින පැවැත්වීමට නියමිතව තිබූ කැළණි රජමහා විහාරයේ මහ පෙරහැර නොපැවැත්වෙන බව කැළණි රාජමහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන් පැවසීය. එසේ වන නමුත් යොදා ගත් පරිදි ජනවාරි 17 දින රාත්‍රී…Read more »
ත්‍රිපිටකය ලෝක උරුමයක් කිරීමට ජනපති ගෙනා යෝජනාවට කැබිනට් අනුමැතිය Posted on January 15, 2019 by Editor[N] | සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවගේ උරුමයක් වූ අතිපාරිශුද්ධ ථෙරවාද ත්‍රිපිටකය, ලෝක උරුමයක් බවට පත්කිරීමේ අරමුණින් යුතුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ. ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමේ ජාතික මහෝත්සවය 2019…Read more »
ශ‍්‍රී ලංකා තව්හීජ් ජමාත් සංවිධානයයෙන් ‘බුර්කාවට සහ ඉස්ලාමීය බැංකු සංකල්පයට’ විරෝධය Posted on January 14, 2019 by Editor[N] | බුර්කාව සහ ඉස්ලාමීය බැංකු සංකල්පය ශ‍්‍රී ලංකාවට කිසිසේත් අවශ්‍ය නොවන බව ශ‍්‍රී ලංකා තව්හීජ් ජමාත් සංවිධානය පවසනවා. එහි සිංහල දේශක තව්සීෆ් අහමඞ් පෙන්වා දෙන්නේ හලාල් සංකල්පයද මේ වනවිට වාණිජමය පරමාර්ථයෙන් ක‍්‍රියාත්මක වන බවයි. ඒ බව සඳහන් කෙරුණේ ශ‍්‍රී ලංකා තව්හීජ් ජමාත් සංවිධානයේ…Read more »
පාකිස්ථානයේ පිහිටට චීන-සවුදි ඒකාබද්ධ ආර්ථික මෙහෙයුමක් Posted on January 14, 2019 by Editor[N] | අමෙරිකානු ඩොලර් බිලියන 10 ක් වටිනා ඉන්ධන පිරිපහදු මධ්‍යස්ථානයක් ඉදිකිරීමට සවුදි අරාබිය කැමැත්ත පළ කර ඇති බව පාකිස්ථාන බලශක්ති අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. මෙම ඉන්ධන පිරිපහදුව පාකිස්ථානයේ ග්වාඩාර් වරාය ආශ්‍රීතව ඉදිකිරීමට නියමිත බව වාර්තා වේ. පාකිස්ථානය මුහුණපා සිටින…Read more »
ක්ලාස් කට් කර නාන්න ගිය සිසුවා මහවැලි ගඟට බිලි Posted on January 14, 2019 by Editor[N] | නාවලපිටිය ප්‍රදේශයේ උපකාරක පන්තියකට සහභාගි විමට ගොස් මිතුරන් සමග මහවැලි ගගේ දිය නැමට ගිය පාසල් සිසුවෙක් දියේ ගිලි ජිවිතක්ෂයට පත් වි ඇති අතර දියේ ගිලුණු තවත් පාසල් සිසුවෙක් නාවලපිටිය මුලික රෝහල වෙත ඇතුළත් කර ඇති බව නාවලපිටිය පොලිසිය පැවසිය. මෙසේ…Read more »
සුනඛයින්ගෙන් මිනිසාට බෝවිය හැකි තවත් ලෙඩක් ගැන දැනුවත් කෙරේ – විවිධ ප‍්‍රදේශවල සුනඛයින්ගේ රුධිර සාම්පලද පරීක්ෂා කරයි Posted on January 13, 2019 by Editor[N] | සුනඛයින්ගෙන් මිනිසාට බෝවිය හැකි ‘‘ටි‍්‍රපනසෝමා’’ රෝගය පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශය ද සිය අවධානය යොමු කර තිබෙනවා. විවිධ ප‍්‍රදේශවල සුනඛයින්ගේ රුධිර සාම්පලද මේ වනවිට පරික්ෂාවට ලක් කෙරෙන බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ. මුලතිව් ප‍්‍රදේශයේ සුනඛයෙකුගේ ඇස්වල රෝගී තත්ත්වයක් පරීක්ෂා කිරීමෙන් අනතුරුව එම රෝගය මිනිසාට…Read more »