
ඉන්දීය ආණ්ඩුව ලංකාවට බලපෑම් කරන්න යයි සම්බන්ධන් මෝදිගෙන් ඉල්ලයි
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කඩිනමින් සකස් කරගැනීම වෙනුවෙන් ඉන්දියාව ලංකා රජයට දැඩි බලපෑම් කළ යුතු බව විපක්ෂ නායක ආර්. සම්බන්දන් මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍රසිංහ මෝදි මහතාගෙන් ඉල්ලා තිබේ. මේ ඉල්ලීම කර ඇත්තේ කථානායක කරු ජයසූරිය මහතා ප්‍රමුඛ දූත පිරිසක් පෙරේදා ඉන්දියාවේදී…