
අයවැයෙන් සියලු රාජ්‍ය සේවාවන්හි වැටුප් වැඩි කරනවා
ලබන නොවැම්බර් මස ඉදිරිපත් කරන අයවැය ලේඛනය මගින් සියලු රාජ්‍ය සේවාවන්හි වැටුප් වැඩි කිරීමක් සිදුවිය හැකි බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි. ඒ සමස්ත රාජ්‍ය සේවයේ වැටුප් සමාලෝචනය සඳහා පත් කර ඇති කොමිසමේ නිර්දේශවලට අනුවය. එදා මෙදා තුර සමස්ත රාජ්‍ය සේවයේම…