
පොලිස් නිලධාරීන් දෙදෙනාගේ ඝාතනයට තවත් අයෙක් කොටු කර ගනී
වව්නතිව් පොලිසියට අනියුක්තව රාජකාරී කළ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. වව්නතිව් පොලිසිය විසින් ඊයේ (03) සවස 4.30ට පමණ මෙම සැකකරු කොටු කර ගෙන ඇති බවත් ඔහු හිටපු එල්. ටී. ටී. ඊ. බුද්ධි අංශ නායකයෙකු…