නියෝමාල් රංගජීවට ඇප
අභියාචනාධිකරණය විසින් නියම කළ ඇප කොන්දේසිවලට අනුව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව ඇප මත මුදාහැරීමට කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ප‍්‍රියන්ත ලියනගේ ඊයේ (27) නියෝග කළා. ඒ අනුව සැකකරු රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් මත සහ…














