
ගාමිණී සෙනරත්ට එරෙහි නඩුව ඔක්. 29 දා සිට දිනපතා විභාගයට
ලිට්‌ට්‍රො ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500 ක් අවභාවිත කිරීම ඇතුළු අධිචෝදනා 24 ක් යටතේ හිටපු ජනාධිපති කාර්ය මණ්‌ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් සිවුදෙනකුට එරෙහිව නීතිපතිවරයා පවරා ඇති නඩුවේ සාක්‌ෂි විභාගය ලබන ඔක්‌තෝබර් 29 වැනිදා සිට දිනපතා විභාගයට…