
‘බාල වර්ගයේ ලිහිසිතෙල් නිෂ්පාදන’ සොයා දිවයින පුරා වැටලීම්
ශ‍්‍රී ලංකාවේ විවිධ ප‍්‍රදේශවලින් ලැබෙන පැමිණිලි මත, මෙරට තුළ ලිහිසි තෙල් හා ඒ ආශ‍්‍රිත නිෂ්පාදන ආනයනය, නිෂ්පාදනය, බෙදාහැරීම හා අලෙවිය අද දින සිට පූර්ණ පරීක්‍ෂාවට ලක් කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය තීරණය කර ඇත. එ අනූව ලිහිසිතෙල් වෙළෙඳපොළ ඡුායාමාත‍්‍ර නියාමන…