
ජනපති පුතු දහම්ගේ විවාහ මංගල්‍යය හෙට! සියල්ල සූදානම්! කොළඹ ආරක්ෂාව තර කරයි!
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ එකම පුත්‍ර රත්නය වන දහම් සිරිසේන මහතාගේ විවාහ මංගල උත්සවය කොළඹ හිල්ටන් හෝටලයේ දී හෙට(09) දිනයේ පැවැත්වෙයි. කොළඹ ෂැංග‍්‍රිලා හෝටලයේ දී මෙම විවාහ මංගල උත්සවය පැවැත්වීමට නියමිතව තිබුණ ද පාස්කු ඉරිදා දිනයේ එම හෝටලයට එල්ල වූ…