
ලියාපදිංචි ඡන්ද හිමියන් සංඛ්‍යාව ප්‍රකාශයට පත් කරයි
මැතිවරණ කොමිෂන් සභාව විසින් 2024 ජනාධිපතිවරණට අදාළව, 2024 ඡන්ද හිමි නාම ලේඛනයට අනුව එක් එක් මැතිවරණ කොට්ඨාශයේ ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව අද (05) දින ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව වැඩිම ඡන්ද හිමියන් පිරිසක් නියෝජනය කරන්නේ ගම්පහ දිස්ත්‍රික්කය වන අතර එම…