ඇමෙරිකාවේ ශ‍්‍රී ලංකා තානාපති ‘ඇමෙරිකාවේ රෙදි ගළවපු කතාව’

චෝදනා මත පදනම්ව ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට  සංචාරක තහනමක් පැනවීම කණගාටුවට කරුණක් වන අතර, එය ස්වාභාවික යුක්තියේ මූලධර්මවලට පටහැනි බව තානාපති පෙරේරා පවසයි ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති රොඩ්නි පෙරේරා කියා සිටියේ, චෝදනා මත පදනම්ව ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර…