පියයුරු පිළිකා ගැන මේ තොරතුරු ඔබ දැන සිටියා ද?
ජීවිත අවදානමක් සහිත බෝ නොවන රෝග අතර පිළිකාව ප්‍රධාන තැනක් ගනී. ඒ අතරින්, ලෝකයේත්, ශ්‍රී ලංකාවේත් කාන්තාවන් අතර බහුලව දක්නට ඇත්තේ පියයුරු පිළිකා ය. පියයුරු පිළිකාව හේතුවෙන් වසරකට ශ්‍රී ලංකාවේ කාන්තාවන් 1000කට ආසන්න සංඛ්‍යාවකගේ ජීවිත අහිමි වන අතර, මුල් අවධියේදී…