
විදුලි රැහැනක පැටලී තවත් අලි දෙදෙනෙක් මරුට
මිනිපේ 05 කණුව, හදගනාව බටුමුල්ල වසමේ හා උඩයාගල වසම් දෙක මායිමේ ගොවි බිමක් ආසන්නයේ වන අලි දෙදෙනෙකු මියගොස් ඇති බවට හසලක පොලිසිය වෙත අද උදෑසන ලැබුනු තොරතුරක් අනුව පොලිසිය හා වනජීවි නිළධාරින් පරික්ෂණයක් ආරම්භ කර ඇති බව හසලක පොලිසිය පවසනවා.…