කොවිඩ් මරණ 5000 පනී

කොවිඩ් මරණ 5000 පනී
Spread the love

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ රෝගීන් 2792 දෙදෙනෙක් අද (07) දින හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. මේ සමග කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 327,019ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර ඊයේ (06) කොවිඩ් මරණ 98ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (07) දින තහවුරු කර තිබෙනවා. ඒ සමග මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 5,017ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.