ගුරු – විදුහල්පතිවරුන්ට ලැබෙන්න යන දේ

ගුරු – විදුහල්පතිවරුන්ට ලැබෙන්න යන දේ
Spread the love

වැටුප් විෂමතා නිවැරදි කිරීමත් සමඟ ගුරුවරුන්, විදුහල්පතිවරුන් ඇතුළු රජයේ සේවකයන්ට 2025 ජනවාරි 1 වැනිදා වන විට 24% සිට 35% දක්වා වැටුප් වැඩිවීමක් ලැබෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

අමාත්‍යවරයා පැවසුවේ වැටුප් වර්ධක සඳහා අවශ්‍ය සියලු ගණනය කිරීම් සහ ක්‍රියාමාර්ග 2025 අයවැය යෝජනාවලට ඇතුළත් කර ඇති බවයි. මෙම වැඩිවීමත් සමඟ රජයේ සේවකයකුගේ අවම වැටුප  ලබන වසර වන විට රුපියල් 55,000ක් වනු ඇතැයිද ඔහු පැවසීය.

Post Comment