දිවිපිදූ රණවිරුවන්ගේ වැටුප් ගැටලු විසදා දෙන ඉල්ලා උපවාසයක් Posted on March 29, 2021 by Editor | Spread the love යුද්ධයේදී මියගිය රණවිරුවන්ගේ දෙමාපියන්ගේ හා බිරින්දෑවරුන්ගේ වැටුප් ගැටලුව විසදාදෙන ලෙස ඉල්ලා ආරක්ෂක අමාත්යංශය ඉදිරිපිට අද (29) දින උපවාසයක් ආරම්භ කළේය. ජඹුරේවල චන්දරතන හිමියන් හා මියගිය රණවිරු බිරින්දෑවරු හා දෙමාපියන් පිරිසක් මේ සදහා එක්ව සිටිති.