දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා ලෙස කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගය නීති විරෝධී බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (26) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. දේශබන්දු තෙන්නකෝන් මහතා තවමත් පොලිස්පතිවරයා ලෙස කටයුතු කරනවා යැයිද ඔහු පැවසීය.