2024 පාර්ලිමේන්තු මැතිවරණයට අදාලව නියමිත ඡන්ද පොළකදී ඡන්දය දීමට නොහැකි වීම පිළිබදව සාධාරණ බියක් ඇතිවිට ඡන්දය දීමේ කාර්යය පටිපාටිය සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත. එම නිවේදනය පහත දැක්වේ.
මහ මැතිවරණය සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂමෙන් විශේෂ මාධ්‍ය නිවේදනයක්
