මාස 15කට පමණ පසු අද (02) දින එක්සත් ජනපද ඩොලරයක විකුණුම් අගය රුපියල් 300කට වඩා අඩු අගයක් වාර්තා කළේය. ඒ 2023 ජූනි 8න් පසු පළමු වතාවටය. ශ්රී ලංකා මහ බැංකුවට අනුව අද දින එක්සත් ජනපද ඩොලරයක විකුණුම් අගය රුපියල් 299.35ක් වන අතර වත්මන් ගැනුම් මිල රුපියල් 290.30 කි.
මාස 15කට පසු ඩොලරයට වුණ දේ
