මුරුත්තෙට්ටුවේ හිමිගේ පත්කිරීම ගැන මහා ශිෂ්‍ය සංගමයෙන් ජනපතිට ලිපියක්

මුරුත්තෙට්ටුවේ හිමිගේ පත්කිරීම ගැන මහා ශිෂ්‍ය සංගමයෙන් ජනපතිට ලිපියක්
Spread the love

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගසයේ සභාපති, පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති පදවිය සඳහා පත්කිරීම සම්බන්ධයෙන් සිය විරෝධය දක්වමින් කොළඹ විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති අමිල බුද්දික ඇතුළු ශිෂ්‍ය සංගම් 09ක ශිෂ්‍ය නායකයින්ගේ අත්සනින් යුතුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් යොමු කර තිබේ.

විශ්වවිද්‍යාලයේ සංකේතීය සහ විශ්වවිද්‍යාලයේ ගෞරවනීය සංකේතය වන කුලපති ධුරය කිසි විටකත් දේශපාලන පත් කිරීමක් හෝ දේශපාලන න්‍යාය පත්‍රය අනුව සිදු නොවිය යුත්තක් බව ඉන් අවධාරණය කර ඇත.

සම්පූර්ණ මාධ්‍ය නිවේදනය පහත පල වේ.

[googlepdf url=”http://supirigossip.com/wp-content/uploads/2021/11/ASD-.pdf” ]