වේදිකා නාට්‍ය අතරතුර ටවර් රඟහලේ වහලය කඩාවැටේ… කුමාර තිරිමාදුර අනු නමයෙන් බේරෙයි

වේදිකා නාට්‍ය අතරතුර ටවර් රඟහලේ වහලය කඩාවැටේ… කුමාර තිරිමාදුර අනු නමයෙන් බේරෙයි
Spread the love

ජනප්‍රිය වේදිකා හා ටෙලිනාට්‍ය රංගන ශිල්පී කුමාර තිරිමාදුර මහතා ඉකුත් ඉරිදා සවස මරදාන ටවර් රඟහලේ වේදිකාගත කෙරුණු “අං ආවෝ” නාට්‍යයේ දර්ශනය රඟදැක්වූ අවස්ථාවේ එහි වහලයේ කොටසක් කඩා වැටී ඇති අතර ඒ මොහොතේ නාට්‍යයේ දරුශණයක් වෙනුවෙන් ඔහු බිම වැතිර සිටියදී මෙසේ වහලයේ කොටසක් කඩා වැටී ඇත. ඔහු බේරී ඇත්තේ අනූනවයෙන් බවද වාර්තා වේ.

හිටපු ජනපති රණසිංහ ප්‍රේමදාස මහතා විසින් ජනසතු කරණ ලද මේ රඟහල කලකින් ප්‍රතිසංස්කරණය කර නැති බවද පැවසේ..