ලකයි සිකයි – හිඟන්නෝ ප්‍රෝ මැක්ස් Release වෙයි (වීඩියෝ) Posted on May 11, 2024 by Editor | 0 Comments “මොනවා වුණත් ලකයි දෙන ආතල් පට්ට සුපිරි.. ලොවෙත් නැහැ දැනට කවුරුත් නැහැ. ජනයි ප්‍රියයි ඒ දවස් වල හිටියා. වීනිලත් දැන් ටිකක් ලොස්. නමුත් ලකයි සිකයි නම් මාවලස්. හැමදාම අලුත් අද්දැකිමක්.…Read more »
සුපිරි බොලිවුඩ් නළු ‘දිලිප් කුමාර් ගැන‘ සුපිරිම හෙළිදරව්ව Posted on July 7, 2021 by Editor(T) | දිලිප් කුමාර් ‘ යනු බොලිඩුව් සිනමාවේ පුරාවෘත්තයක් වන අතර ඔහුට ලංකාවේ බොලිවුඩ් රසිකයින් අතර ද ඇත්තේ ඉතා ඉහළ පිළිගැනීමකි. 1944 දී තිරගත වූ Jwar Bhata සිට Saudagar (1991) දක්වා පුරා අඩසියවසකට ආසන්න කාලයක් බොලිවුඩයේ…Read more »
හොලිඩුවයේ අනංගයා ලෙනාඩෝ ඩිකැප්‍රියෝගේ ‘ඇදට නැග්ග’ සුපිරි තරු 25 මෙන්න ! Posted on October 17, 2020 by Editor(T) | මුහුදේ මාළු ඕනෑ තරම් ඉන්නවා” යන ප්‍රකාශය අදහස් කරන්නේ අපගේ සබඳතා සාර්ථක නොවන විට දිරිගැන්වීම සහ නිසි ඉදිරිදර්ශනය සැපයීමයි. ‘අල්ලා දන්න අනේ, ඔයාට කැමති පිරිමි ළමයින් ඕනෑ තරම් ඉන්නවා‘ යැයි…Read more »
රිදීතිරයේ ‘අමිහිරිම හාදු’ 09 ගැන ඔබ දැන සිටියාද ? Posted on October 10, 2020 by Editor(T) | චිත්‍රපටයක්‘ කියන්නේ යථාර්ථයෙන් ඔබ්බට ගිය දෙයක්. ඒවා යථාර්ථයක් නම් කවුරුත් සිනමා ශාලාවට යන්නේ නැහැ. මේ යථාර්ථයෙන් ඔබ්බට ගිය ගමන නිසා තමයි සිනමාව අදත් ලෝකයේ සුපිරිම විනෝදාස්වාද මධ්‍ය බවට පත්ව තිබෙන්නේ.…Read more »
ලෝකයේ ප්‍රථම ජීවමාන ප්‍රමාණයේ ‘ගොඩ්සිලා’ බිහිවෙයි ! Posted on October 10, 2020 by Editor(T) | ජපන් තේමා උද්‍යානයක් (theme park) විසින් ලොව ප්‍රථම ස්ථිර “ජීවමාණ ප්‍රමාණයේ” ගොඩ්සිලා ප්‍රතිමාවක් ස්ථාපනය කර තිබෙනවා. කෝබේ නගරයට ඔබ්බෙන් වූ අවාජි දූපතේ ස්ථාපනය කර ඇති මීටර් 23 (අඩි 75) ක්…Read more »
ඉන්දීය සුපිරි ගායන ශිල්පී ‘එස්.පී බාලසුබ්‍රමනියම්’ දිවි සැරිය හැර යයි Posted on September 25, 2020 by Editor(T) | අඩ සියවසකට වැඩි කලක් ඇතුළත 40,000 කට වැඩි ගීත සංඛ්‍යාවක් ගායනා කරමින් ලෝක වාර්තාවක් බිහි කළ ජනප්‍රිය ඉන්දීය ගායක එස්පී බාලසුබ්‍රමනියම් දිවි සැරිය හැර ගියේය. ප්‍රේම ගීත සහ ජනප්‍රිය නර්තන…Read more »
සුෂාන්ත් සිං රාජ්පුත්ගේ මරණය ගැන බොලිවුඩ් ‘නිළි ක්රිතිගෙන්’ සුපිරි හෙළිදරව්වක් Posted on September 19, 2020 by Editor(T) | තරුණ බොලිවුඩ් නළුවෙකු වන සුෂාන්ත් සිං රාජ්පුත් ජුනි 14 වන දින මියගිය අතර (ඔහු සියදිවි නසාගත් බව කියැවේ) එතැන් පටන් ඔහුගේ මරණය පිළිබඳ විමර්ශනය ඉන්දියාවේ ලොකුම උනන්දුව බවට පත්ව තිබෙනවා.…Read more »
බොලිවුඩ් රසිකයින් පිස්සු වැට්ටූ ‘විද්‍යා බාලන්ගේ’ අලුත්ම සරාගී ඡායාරූප එකතුව මෙන්න ! Posted on September 14, 2020 by Editor(T) | විද්‍යා බාලන් කියන්නේ වත්මන් බොලිවුඩයේ සුපිරි තාරකාවක්. ඇය වාණිජ චිත්‍රපටලින් පසුගිය කාලය පුරාම ලැබූ සාර්ථකත්වය නිසා කාගෙත් අවධානය දිනා ගත්තා. ද ඩර්ටි පික්චර්, කහානි, පරිනීටා, තුම්හාරි සුලූ සහ ඇයගේ අවසන්…Read more »
හොලිවුඩ් නිළියන්ට වඩා සුන්දර බොලිවුඩ් නිළියන් 6 දෙනා මෙන්න ! Posted on September 13, 2020 by Editor(T) | හොලිවුඩය ලෝකයේ සුපිරිම හා දැවැන්තම සිනමාව බවට විවාදයක් නැත. හොලිවුඩ් චිත්‍රපට සේම හොලිවුඩ් නළු නිළියන් ද සුපිරි වන අතර රංගනයට පිවිස සිටින ඕනෑම කෙනකුගේ සිහිනය ද හොලිවුඩය ජය ගැනීම බවට…Read more »
සුපිරි බොලිවුඩ් නළු අක්ෂේ කුමාර්ගේ සුපිරි චිත්රපට 20 ගැන සුපිරි කතා Posted on September 9, 2020 by Editor(T) | ‘අක්ෂේ කුමාර්‘ කියන්නේ බොලිවුඞ් සිනමාවේ යුගයක් සලකුණු කළ සුපිරි තරුවක්. ඔහු සැබෑම ක‍්‍රියාදාම චිත‍්‍රපට නළුවෙක් වන අතර ඔහුට අභියෝග කළ හැකි බොලිවුඞ් නළුවන් නැති තරම්. ක‍්‍රියාදාම නළුවෙකු ලෙස දිගු ගමනක්…Read more »
ඓශ්වර්යා ඇතුළු ඉන්දීය නළු නිළි පිරිසක් ලංකාවට Posted on September 4, 2020 by Editor | ඉන්දියාවේ සුප්‍රකට සිනමා අධ්‍යක්ෂවරයකු වත මනිරත්නම්ගේ නවතම සිනමා නිර්මාණය “පොන්නියන් සෙල්වන් “Ponniyen Selvan” රූගත කිරීම්වල ඉතිරි කොටස ලබන ඔක්තෝබර් මාසයේ සිට ශ්‍රී ලංකාවේද සිදුකිරීමට කටයුතු යොදා තිබෙන බව ‘Times of…Read more »
කොලි – අනුෂ්කා කුළුදුල් දරුවා අපේක්ෂාවෙන් – බොලිවුඩයේ රජ මඟුල් Posted on August 28, 2020 by Editor(T) | බොලිවුඩ් නිළි අනුෂ්කා ෂර්මා සහ ඇයගේ සැමියා වන ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම් නායක විරාත් කෝලි තමන් දරුවෙකු අපේක්ෂාවෙන් සිටින බව නිවේදනය කළහ. ඔවුන්ගේ නම් දෙක එකට එක් කර ‘Viruskha’ යන නමින්…Read more »
අමීර් ඛාන් සතු අමරණීය Box Office වාර්තා තුන මෙන්න ! Posted on August 20, 2020 by Editor(T) | අමීර් ඛාන් බොහෝ විට බොලිවුඩයේ පරිපූර්ණවාදියා Perfectionist ලෙස හැඳින්වේ. අමීර් තමා චිත්‍රපටයේ සෑම ක්‍රියාවලියකටම සම්බන්ධ වී ඇති බව සහතික කරන බව අපි කවුරුත් දනිමු. මෙයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ ශ්‍රේෂ්ඨත්වය උදෙසා ඔහු…Read more »
අභිරහසක් මෙන්ම හිතවතුන්ගේ වේදනාව උළුප්පා දැක්වීමක්’ වූ සුෂාන්ත් සිං රාජ්පුත් ගේ මරණය Posted on August 15, 2020 by Editor(T) | සුෂාන්ත් සිං රාජ්පුත් ජනප්‍රිය බොලිවුඩ් චිත්‍රපටවල ඔහු රඟපෑ සමහර චරිත මෙන්ම අසාමාන්‍ය ජීවිතයක් ගත කළ පුද්ගලයෙකි. නිහතමානී ආරම්භයක සිට සිනමා තරුවක් දක්වා වූ ඔහුගේ සුරංගනා කතා ගමන ජුනි 14 වන…Read more »
සුපිරි බොලිවුඩ් නිළි කරීනා කපූර්ගේ ‘සරාගීම ඡායාරූප’Leak වෙලා ! Posted on August 14, 2020 by Editor(T) | කරීනා කපූර් ඛාන් කියන්නේ බොලිවුඩයේ අතිෂය ජනප‍්‍රිය නිළියක්. සිනමා භාෂාවෙන් කිව්වොත් ‘සුපිරි තරුවක්‘. සිනමා විචාරකයින්ට අනුව ඇය කිසිදා කඩා වැටෙන තරුවක් නොවෙයි. දශක දෙකක් ගෙවී යන ඇගේ සිනමා ජීවිතය තව…Read more »
බොලිවුඩය කැළඹූ සුපිරි නිළි කාජල්ගේ හොඳම චිත්රපට මෙන්න ! Posted on August 8, 2020 by Editor(T) | 1990 දශකය ආරම්භයේදී බොලිවුඩයට පැමිණි කාජල් වඩාත් අවධානයට ලක් වුණේ 1993දී ‘බාසිගර්‘ සමගයි. එහි ඇය අතිවිශිෂ්ඨ රංගනයක් ඉදිරිපත් කළා. ඊට පසුව දිල්වාලේ දුල්හයියා ලෙ ජයන්ගේ Dilwale Dulhaiya Le Jayenge (1995), කුච්…Read more »