අමාත්‍ය නිමල් සිරිපාද සිල්වා  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපතිවරයා ලෙසට පත් කිරීම සම්බන්ධයෙන් එම පාර්ශ්වයේම අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇති බව වාර්තා වෙයි. මෙම අර්බුදය හටගෙන ඇත්තේ  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ…

මෙරට ආර්ථික වර්ධනය වේගය 3%ක් දක්වා එළඹෙන 2025 වසරේදී වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි. ඒ අනුව රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ද ඊට සමගාමිව ඉහළ…

යුක්තිය මෙහෙයුම මගින් මේ දක්වා සැකකරුවන් 111074 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතිබව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය. ඔවුන්ගෙන් සැකකරුවන් 4472ක් ප්‍රශ්න කිරීම සඳහා රැඳවුම් නියෝග යටතේ…

ගාලු මුවදොර කේන්ද්‍ර කරගෙන ඇති වූ අර අරගලයට වසර දෙකක් පිරීම නිමිත්තෙන් ඊයේ දින පැවති අරගල කරුවන් පිරිසකගේ සාකච්ඡාවකින් අරගලයේ ප්‍රබල සාමාජිකයක් වූ ‘ජිනා ඇන්ටි’ නම් කාන්තාව පන්නා දමා ඇත.…

වත්මන් රජය විසින් බෙදා දෙන ලද මත්පැන් බලපත‍්‍ර සියල්ල ඉදිරියේ පිහිටුවන තම රජයකදී අහෝසි කර දමන බව විපක්ෂ නායක හා සමගි ජනබලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි. එහිදී පක්ෂ…

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් මත ධුරයෙන් නෙරපා දැමු ඩයනා ගමගේ මහත්මිය විසින් පොලිස් නිලධාරීන්ට බැන වදිමින් තර්ජනය කර ඇති බව සිවිල් සමාජ ක්‍රියාකාරිකයකු වන ඕෂල හේරත්  මහතා පවසයි. ඇය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කළ…

පසුගියදා කටුනායක ගුවන්තොටුපළේදී වීසා නිකුත් කිරීමේ අංශයේ කලබලයක් ඇතිකළ පුද්ගලයා සම්බන්ධයෙන් හා එම සිදුවීම් පටිගත කළ නිලධාරීන්ට එරෙහිව පියවර ගන්නා බව මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් මහතා සඳහන් කරයි. ඔහු…

තමන් වෙනුවෙන් පෙනී සිටින්නයි සියලුම දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටින බව කටුනායක ගුවන්තොටුපළේදී වීසා ගැටලුවක් මුල් කරගනිමින් කලහකාරි ලෙස හැසිරුණු සඳරු කුමාරසිංහ මහතා ඉල්ලා සිටී. එදින සිදුවීම ගැන කටුනායක ගුවන්තොටුපල පොලිසිය…

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ඡන්දය දුන් ජනතාව වෙනුවෙන් පෙනී සිටීමට තමන්ට වගකීමක් ඇතැයි මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවිර මහතා සඳහන් කරයි. හැටනම ලක්ෂයක ජනතාවක් පොදු ජන පෙරමුණට ඡන්දය ලබා…

2024 ඡන්ද හිමි නාම ලේඛනය සම්බන්ධයෙන් හිමිකම් සහ විරෝධතා ගොනු කිරීමට දී තිබූ කාලය අද (06) අවසන් වන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා පැවසීය. එය නැවත දීර්ඝ…

ගෙවල් ගිනි තැබීම සඳහා මුදල් දුන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් බව සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා සඳහන් කරයි. එදා එළියට බහින්න බැරිව සිටි අයට…

ඉදිරි ජනාධිපතිවරණයකදී තම උපරිම සහය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දෙන බව රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සඳහන් කරයි. ජනාධිපතිවරයාද සහභාගි වූ උත්සව සභාවක් අමතමින් හෙතෙම මෙසේ අදහස් පළ කළේය.…

ජනවාරි සිට මාර්තු දක්වා වූ කාලය තුළදී ඇමරිකානු ඩොලර් මිලියන 14ක පෞද්ගලික රථවාහන ආනයනය කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්‌යේෂණ දෙපාර්තමේන්තුව විසින්…

පාර්ලිමේන්තු විසුරුවා මහ මැතිවරණයක් කැඳවන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් යළිත් වරක් ඉල්ලීමට  ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ තීරණය කර ඇත. මීට පෙරද පොදු ජන පෙරමුණු විසින් එම ඉල්ලීම අවස්ථා කිහිපයකදීම…

වසර අවසන් වන තෙක් එළවළු මිළ ගණන් අසාමාන්‍ය ලෙස ඉහළ යාමේ අවධානමක් නොමැති බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනය පවසයි. සෑම වර්ෂයකම මහ කන්නයේ හා යල කන්නයේ වගා…

අග‍්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුතු මහජන එක්සත් පෙරමුණ විසින් ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. මහජන එක්සත් පෙරමුණේ මැයි දින පණිවිඩය 1956 බලයට පත්…