ලකයි සිකයි – හිඟන්නෝ ප්‍රෝ මැක්ස් Release වෙයි (වීඩියෝ)

“මොනවා වුණත් ලකයි දෙන ආතල් පට්ට සුපිරි.. ලොවෙත් නැහැ දැනට කවුරුත් නැහැ. ජනයි ප්‍රියයි ඒ දවස් වල හිටියා. වීනිලත් දැන් ටිකක් ලොස්. නමුත් ලකයි සිකයි නම් මාවලස්. හැමදාම අලුත් අද්දැකිමක්. අපි නොදන්න ලංකාවේ අලුත් දෙයක් ලකයි සිකයි නම් ආයි කාටවත්…
ඉරාජ්ගේ වීඩියෝවක සිටියැයි ජිනා ඇන්ටි අරගල සමරුවෙන් එලවා දමයි…!

ගාලු මුවදොර කේන්ද්‍ර කරගෙන ඇති වූ අර අරගලයට වසර දෙකක් පිරීම නිමිත්තෙන් ඊයේ දින පැවති අරගල කරුවන් පිරිසකගේ සාකච්ඡාවකින් අරගලයේ ප්‍රබල සාමාජිකයක් වූ ‘ජිනා ඇන්ටි’ නම් කාන්තාව පන්නා දමා ඇත. ඉරාජ් වීරරත්න මහතා සමග අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවක නිරත වූයේ යැයි…
මා ජනාධිපති වුනාම සියළු මත්පැන් බලපත‍්‍ර අහෝසි කරනවා..! සජිත්ගෙන් ප්‍රකාශයක්

වත්මන් රජය විසින් බෙදා දෙන ලද මත්පැන් බලපත‍්‍ර සියල්ල ඉදිරියේ පිහිටුවන තම රජයකදී අහෝසි කර දමන බව විපක්ෂ නායක හා සමගි ජනබලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි. එහිදී පක්ෂ විපක්ෂ කිසිදු සබඳතාවයක් නොබලන බවත් එම සියලු බලපත්‍ර අහෝසි කිරීමට…
පොලිස්පති කාර්යාලයේ සිට ඩයනා පොලිස් නිලධාරීන්ට තග දාලා..! ඕෂල හේරත් කියයි..!

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් මත ධුරයෙන් නෙරපා දැමු ඩයනා ගමගේ මහත්මිය විසින් පොලිස් නිලධාරීන්ට බැන වදිමින් තර්ජනය කර ඇති බව සිවිල් සමාජ ක්‍රියාකාරිකයකු වන ඕෂල හේරත්  මහතා පවසයි. ඇය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් නිලධාරින් පොලිස්පතිගේ නිල කාර්යාලය වෙත ගෙන්වා…
ගුවන් තොටේ කෑ ගැසූ තරුණයාට එරෙහිව පියවර ගන්නවා..! ඇමති ටිරාන්

පසුගියදා කටුනායක ගුවන්තොටුපළේදී වීසා නිකුත් කිරීමේ අංශයේ කලබලයක් ඇතිකළ පුද්ගලයා සම්බන්ධයෙන් හා එම සිදුවීම් පටිගත කළ නිලධාරීන්ට එරෙහිව පියවර ගන්නා බව මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් මහතා සඳහන් කරයි. ඔහු මේ බව කියා සිටියේ අද මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී පැවති මාධ්‍ය…
මා වෙනුවෙන් සියළු දේශපාලන පක්‍ෂ පෙනී සිටින්න..- ගුවන් තොටේ කලහකල තරුණයා..

තමන් වෙනුවෙන් පෙනී සිටින්නයි සියලුම දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටින බව කටුනායක ගුවන්තොටුපළේදී වීසා ගැටලුවක් මුල් කරගනිමින් කලහකාරි ලෙස හැසිරුණු සඳරු කුමාරසිංහ මහතා ඉල්ලා සිටී. එදින සිදුවීම ගැන කටුනායක ගුවන්තොටුපල පොලිසිය වෙත පැමිණ ප්‍රකාශයක් ලබාදීමෙන් පසු මාධ්‍ය අමතමින් ඔහු මේ බව…
හැට නව ලක්‍ෂය මටයි.. ඒක කොල්ලකන්න කිසිවෙකුට ඉඩ දෙන්නෑ…- දිලිත්

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ඡන්දය දුන් ජනතාව වෙනුවෙන් පෙනී සිටීමට තමන්ට වගකීමක් ඇතැයි මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවිර මහතා සඳහන් කරයි. හැටනම ලක්ෂයක ජනතාවක් පොදු ජන පෙරමුණට ඡන්දය ලබා දුන්නේ රනිල් වික්‍රමසිංහට රට භාරදීමට නොවන බවත් ඔහු පවසයි. හැට…
විරෝධතා ගොනු කිරීමට ඇති කාලය අද අවසන්…! මැකෝගෙන් විශේෂ නිවේදනයක්

2024 ඡන්ද හිමි නාම ලේඛනය සම්බන්ධයෙන් හිමිකම් සහ විරෝධතා ගොනු කිරීමට දී තිබූ කාලය අද (06) අවසන් වන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා පැවසීය. එය නැවත දීර්ඝ කිරීමක් නොකරන බව සභාපතිවරයා පැවසීය. ඒ අනුව ග්‍රාම නිලධාරීවරුන් හරහා…
ගෙවල් ගිනි තියන්න සල්ලි දුන්නේ රනිල්..! සජබ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර

ගෙවල් ගිනි තැබීම සඳහා මුදල් දුන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් බව සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා සඳහන් කරයි. එදා එළියට බහින්න බැරිව සිටි අයට නැවත එළියට බැසීමට හැකි තත්ත්වය ද උදා කළේ ජනාධිපතිවරයා විසින්…
පොහොට්ටුව අතහරී.. ලොහාන් ජනපති සමග එක්වේ..

ඉදිරි ජනාධිපතිවරණයකදී තම උපරිම සහය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දෙන බව රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සඳහන් කරයි. ජනාධිපතිවරයාද සහභාගි වූ උත්සව සභාවක් අමතමින් හෙතෙම මෙසේ අදහස් පළ කළේය. ‘මම මගේ ජීවිත කාලයම ඔබතුමාට විරුද්ධව වැඩ කළ කෙනෙක්. මම…
ඩොලර් මිලියන 14ක පුද්ගලික වාහන ආනයනය කරයි…

ජනවාරි සිට මාර්තු දක්වා වූ කාලය තුළදී ඇමරිකානු ඩොලර් මිලියන 14ක පෞද්ගලික රථවාහන ආනයනය කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්‌යේෂණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද වාර්තාවක මෙම තොරතුරු සඳහන් වේ. එම වාර්තාවට…
පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයක් කැදවන්නැයි ජනපතිට යලි කියයි..

පාර්ලිමේන්තු විසුරුවා මහ මැතිවරණයක් කැඳවන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් යළිත් වරක් ඉල්ලීමට  ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ තීරණය කර ඇත. මීට පෙරද පොදු ජන පෙරමුණු විසින් එම ඉල්ලීම අවස්ථා කිහිපයකදීම කර තිබිණ. මහ මැතිවරණයක් කැදවුවහොත්  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පොහොට්ටුව ලකුණෙන් පමණක්…
එළවළු පලතුරු මිළ ගණන් තවදුරටත් පහළ අගයක….

වසර අවසන් වන තෙක් එළවළු මිළ ගණන් අසාමාන්‍ය ලෙස ඉහළ යාමේ අවධානමක් නොමැති බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනය පවසයි. සෑම වර්ෂයකම මහ කන්නයේ හා යල කන්නයේ වගා කරනු ලබන එළවළු සහ පලතුරු අස්වැන්න අප්‍රේල් මාසය අවසන් වනවිට…
ලෝක කම්කරු දිනය නිවාඩු දිනයක් කලේ අපි..! අගමැති දිනේෂ්ගේ මහජන එක්සත් පෙරමුණෙන් නිවේදනයක්..!

අග‍්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුතු මහජන එක්සත් පෙරමුණ විසින් ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. මහජන එක්සත් පෙරමුණේ මැයි දින පණිවිඩය 1956 බලයට පත් මහජන එක්සත් පෙරමුණ රජය ලෝක කම්කරු දිනය නිවාඩු දිනයක් ලෙස…
මාලිමා මැයි රැළියට ලක්‍ෂ පහක්…!

ජාතික ජන බලවේගය විසින් මෙවර සංවිධනය කරන මැයි රැලි සඳහා ලක්‍ෂ පහකට වැඩි ජනතාවක් සහභාගී වන බව එම පක්ෂයේ ජාතික විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි. ජාතික ජනබලවේගයට සම්බන්ධ වෘත්තීය සමිති, ගොවි සංවිධාන, තරුණ සංවිධාන හා…
ප්‍රධාන ගංගාවල වැලි නිධි සම්බන්ධයෙන් සමීක්ෂණයක්…!

ප්‍රධාන ගංගා කිහිපයක ඇති වැලි නිධි සම්බන්ධයෙන් සමීක්ෂණයක් ආරම්භ කර ඇතිබව භූ විද්‍යා හා පතල් කැනීම් කාර්‍යංශය පවසයි. එම සමීක්ෂණයෙන් පසුව 2024 වර්ෂය සඳහා වැලි කැණීම සඳහා අවසර පත්‍ර ලබාදීමට නියමිතයි. සොයා ගන්නා ස්ථාන පිළිබඳව සලකා බලා වැලි ගොඩදැමීමට අවසර…